Trusted Nurse Transfer Platform

Elite Transfer Portal

හෙද සේවයේ නියුතු ඔබ සඳහාම වෙන්වූ, වඩාත් විශ්වසනීය, පහසු සහ වේගවත් සුහද මාරු පද්ධතිය.

Secure Application Protected registration
Hospital Matching Find your target hospital
Quick Notification Get notified when matched
  Transfer Application

සුහද මාරුව සඳහා අයදුම් කරන්න

ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් කර ඔබට අවශ්‍ය රෝහල් මාරුව සඳහා අයදුම්පත සම්පූර්ණ කරන්න.

පද්ධතිය භාවිතා කරන ආකාරය

Simple 3-step application process
01
මූලික තොරතුරු ඔබේ සම්පූර්ණ නම සහ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න.
02
පද්ධති හැඳුනුම් අංකය ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) නිවැරදිව ඇතුළත් කරන්න.
03
රෝහල් තේරීම දැනට සේවය කරන රෝහල සහ මාරු වීමට අවශ්‍ය රෝහල ලැයිස්තුවෙන් තෝරන්න.

ගැලපෙන මාරුවක් හමු වූ වහාම අපගේ පද්ධතිය හරහා ඔබව දැනුවත් කරනු ලැබේ.

Transfer Application

Complete your application details

Secure

Support Center

Transfer application එක සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුවක් තිබේ නම් අපගේ support team එක සම්බන්ධ කරගන්න.

Contact Support 074 356 7900
Email Support srilankannurse.sl@gmail.com